මීගමුව මහා නගර සභාවට අයත් උප කාර්යාල
මීගමුව මහා නගර සභාව සතුව උප කාර්යාල දෙකකි. එනම්, කොච්චිකඩේ උප කාර්යාලය සහ තලාහේන උප කාර්යාලය වේ. තලාහේන උප කාර්යාලය භාරව කාර්යය භාර නිලධාරී ලෙස එම්. සී. ඩී. ප්‍රනාන්දු මිය සිටින අතර, කොච්චිකඩේ උප කාර්යාලය භාරව කාර්යය භාර නිලධාරී ලෙස ඒ.පී.සී.ප්‍රියදර්ශනීි මිය කටයුතු කරයි.
![]() |
|
| කොච්චිකඩේ උප කාර්යාලය | තලාහේන උප කාර්යාලය |
| ඒ.පී.සී.ප්‍රියදර්ශනීිරි මිය | එම්. සී. ඩී. ප්‍රනාන්දු මිය |
|
කාර්යය භාර නිලධාරී
031-2277276 |
කාර්යය භාර නිලධාරී 031-2222875 |

