පුවත් සහ දැන්වීම්

විවිධ අංශ වලින් ගබඩාව වෙත භාර දී ඇති පැරණි පුවත්පත් විකිණීම

ටෙන්ඩර් ආකෘති පත්‍ර නිකුත් කිරීම 2026.09.04 දින සිට 2026.09.11 දින ප. ව. 2.00 දක්වා

ටෙන්ඩර් අයදුම්පත් භාර ගැනීම - 2026.09.11 දින ප. ව.2.30 දක්වා

ටෙන්ඩර් විවෘත කිරීම - 2026.09.11 දින ප. ව.2.40 ට

දැන්වීම ඇතුලත් කලේ 2026-09-07

උපලේඛනයේ සඳහන් ව්‍යාපෘතිය නිම කිරීම සඳහා සුදුසුකම්ලත් කොන්ත්‍රාත් ආයතන වෙතින් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ

මිල ගණන් ලියවිලි නිකුත් කිරීම - 2026.08.12 සිට 2026.09.02 දින ප.ව. 02.00 දක්වා

මිල ගණන් ලියවිලි භාර ගැනීම - 2026.09.03 ප.ව. 02.00 දක්වා

මිල ගණන් ලියවිලි විවෘත කිරීම - 2026.09.03 ප.ව.02.00 ට

දැන්වීම ඇතුලත් කලේ 2026-08-28

මීගමුව මහා නගර සභාව තුල පිහිටි ආපන ශාලාව පවත්වාගෙන යාම සදහා ලන්සු කැදවීම

ටෙන්ඩර් අයදුම්පත් නිකුත් කිරීම -2026.08.14 සිට 2026.08.21 දින ප .ව .2.00 දක්වා

ටෙන්ඩර් අයදුම්පත් භාර ගැනීම අවසන් කිරීම - 2026.08.21 දින ප.ව. 2.15 දක්වා

ටෙන්ඩර් විවෘත කිරීම - 2026.08.21 දින ප.ව. 2.30

දැන්වීම ඇතුලත් කලේ 2026-08-18

රාජපක්ෂ උද්‍යානය අයිස්ක්‍රීම් හල බදු දීම

ටෙන්ඩර් අයදුම්පත් නිකුත් කිරීම - 2026.08.05 දින සිට 2026.08.11 දින ප.ව. 2.00 දක්වා

ටෙන්ඩර් අයදුම්පත් භාර ගැනීම අවසන් කිරීම - 2026.08.12 දින පෙ.ව 10.00

ටෙන්ඩර් විවෘත කිරීම - 2026.08.12 දින පෙ.ව. 10.00

දැන්වීම ඇතුලත් කලේ 2026-08-08

අබලි භාණ්ඩ විකිණීම සඳහා ප්‍රාදේශීයව මිළ ගණන් කැඳවීම.

ටෙන්ඩර් ආකෘති පත්‍ර නිකුත්කිරීම 2026.07.10 දින සිට 2026.07.24දින පෙ.ව. 9.00 - ප.ව. 3.00 දක්වා

අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය - 2026.07.27 දින පෙ.ව. 10.00 දක්වා

ටෙන්ඩර් විවෘත කිරීම 2026.07.27 දින පෙව 10.00 ට සිදු කෙරේ.

දැන්වීම ඇතුලත් කලේ 2026-07-10

නව පුස්තකාල ගොඩනැගිල්ල සහ අනෙකුත් ස්ථාන සඳහා වායු සමීකරණ යන්ත්‍ර සැපයීම, ස්ථාපනය කිරීම, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම සඳහා මිල ගණන් කැදවීම

අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය - 2026.06.16

දැන්වීම ඇතුලත් කලේ 2026-06-03

කොන්ත්‍රාත් පදනම මත ශ්‍රී ලංකා තාක්ෂණ ශ්‍රේණියට විශ්‍රාමික නිළධාරීන් බඳවා ගැනීම සඳහා අයදුම්පත්

අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය - 2026.05.17

දැන්වීම ඇතුලත් කලේ 2026-05-05

ආදායම් පරීක්ෂක තනතුර (අභ්‍යන්තර) - අයදුම්පත්

අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය - 2026.04.30

දැන්වීම ඇතුලත් කලේ 2026-04-20

ශ්‍රම පදනම මත ටිංකර්කකරු, වාහන පින්තාරුකරු, වඩු කාර්මික, විදුලි කාර්මික, විදුලි කම්බිකරු, විදුලි කම්බිකරු සහයක තනතුරු

අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය - 2026.04.25

දැන්වීම ඇතුලත් කලේ 2026-04-20

LED පුවරු ඉදිකර වර්ෂ 2 ½ පවත්වාගෙන යාම සඳහා මිල ගණන් කැඳවීම.

ටෙන්ඩර් අයඳුම්පත් නිකුත් කිරීම - 2026.02.19 දින සිට2026.03.05 දින ප.ව.3.00 දක්වා මීගමුව මහා නගර සභා ගණකාධිකාරී අංශයෙන්.

අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය - 2026.03.19 දින ප.ව.2.00ට පෙර

අයඳුම්පත් විවෘත කිරීම - 2026.03.19 දින ප.ව.2.00ට

දැන්වීම ඇතුලත් කලේ 2026-02-24

ශ්‍රම පදනම මත සෞඛ්‍ය කම්කරු තනතුරට අනුයුක්ත කර ගැනීම

අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය - 2026-01-30 දිනට පෙර

දැන්වීම ඇතුලත් කලේ 2026-01-28

LED විදුලි බුබුළු යොදා අලංකාර කිරීම සදහා මිළ ගණන් කැඳවීම.

අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය - 2025-12-17 ප.ව. 2:00 දක්වා

අයදුම්පත් විවෘත කිරීම - 2025-12-17 ප.ව. 2:05

දැන්වීම ඇතුලත් කලේ 2025-12-16

භාවිතයෙන් ඉවත් කළ අබලි ද්‍රව්‍ය වෙන්දේසි කිරීම

වෙන්දේසි දිනය : 2025.11.27 පෙ.ව.10.00

ස්ථානය: මීගමුව මහ නගර සභාව, නාගරික ගබඩාව, මීගමුව

දැන්වීම ඇතුලත් කලේ 2025-11-20

මීගමුව මහ නගර සභාව මඟින් නත්තල් උත්සව සමයේ මීගමුව හනගරය තුළ තාවකාලික වෙළඳ කුටි ඉදිකිරීම සඳහා ප්‍රදේශීය මිළ ගණන් කැඳවීම.

අයදුම්පත් නිකුත් කිරීම - 2025-11-19 ප.ව. 3:00 දක්වා

අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය - 2025-11-20 පෙ.ව. 10:00 දක්වා

අයදුම්පත් විවෘත කිරීම - 2025-11-25 පෙ.ව. 10.05

දැන්වීම ඇතුලත් කලේ 2025-11-17

මීගමුව මහ නගර සභා බල ප්‍රදේශයේ තලාහේන සහ බසාර් ii කොට්ඨාශවල කැළි කසල ඉවත් කිරීම සහ බසාර් ii කොට්ඨාශයේ කාණු පිරිසිදු කිරීම

අයදුම්පත් නිකුත් කිරීම - 2025-11-24 ප.ව. 3:00 දක්වා

අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය - 2025-11-25 ප.ව. 2:00 දක්වා

අයදුම්පත් විවෘත කිරීම - 2025-11-25 ප.ව. 2:05

දැන්වීම ඇතුලත් කලේ 2025-11-17

උපලේඛයන්හි වූ බදුකර 2026.01.01 සිට 2026.12.31 දක්වා වසරක කාලයක බදු දීම සඳහා ජාතික තරඟකාරි ක්‍රමය යටතේ මිල ගණන් කැඳවීම.

අයදුම්පත් නිකුත් කිරීම - 2025-10-23 සිට 2025-11-06 ප.ව. 3:00 දක්වා

අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය - 2025-11-07 පෙ.ව.10.00 දක්වා

අයදුම්පත් විවෘත කිරීම - 2025-11-07 පෙ.ව. 10.05

දැන්වීම ඇතුලත් කලේ 2025-10-21

උපලේඛයන්හි වූ බදුකර 2026.01.01 සිට 2026.12.31 දක්වා වසරක කාලයක බදු දීම.

අයදුම්පත් නිකුත් කිරීම - 2025-10-22 සිට 2025-11-06 ප.ව. 3:00 දක්වා

අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය - 2025-11-07 පෙ.ව.10.00 දක්වා

අයදුම්පත් විවෘත කිරීම - 2025-10-07 පෙ.ව. 10.05

දැන්වීම ඇතුලත් කලේ 2025-10-17

2026 වර්ෂය සඳහා සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම

අයදුම්පත් නිකුත් කිරීම - 2025-10-16 සිට 2025-10-31 ප.ව. 3:00 දක්වා

අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය - 2025-11-07 ප.ව. 3:00 පෙර

දැන්වීම ඇතුලත් කලේ 2025-10-16

90HP 4WD ට්‍රැක්ටර් රථයක් සැපයීම

අයදුම්පත් නිකුත් කිරීම - 2025-09-25 සිට 2025-10-15 ප.ව. 3:00 දක්වා

අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය - 2025-10-16 ප.ව. 3:00

අයදුම්පත් විවෘත කිරීම - 2025-10-16 ප.ව. 03:00

දැන්වීම ඇතුලත් කලේ 2025-09-25

ව්‍යාපෘති නිම කිර්‍රම සදහා සුදුසුකම් ලත් කොන්ත්‍රාත් සමාගම් වලින් මිල ගණන් කැදවීම

අයදුම්පත් නිකුත් කිරීම - 2025-09-11 සිට 2025-09-25 ප.ව. 3:00 දක්වා

අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය - 2025-09-26 ප.ව. 2:00

අයදුම්පත් විවෘත කිරීම - 2025-09-26 ප.ව. 02:00

දැන්වීම ඇතුලත් කලේ 2025-09-11

"පුනරුදයේ පුරවර" පළාත් පාලන සතිය 2025

දැන්වීම ඇතුලත් කලේ 2025-09-16

ව්‍යාපෘති නිම කිර්‍රම සදහා සුදුසුකම් ලත් කොන්ත්‍රාත් සමාගම් වලින් මිල ගණන් කැදවීම

අයදුම්පත් නිකුත් කිරීම - 2025-07-30 සිට 2025-08-19 ප.ව. 3:00 දක්වා

අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය - 2025-08-20 ප.ව. 2:00

අයදුම්පත් විවෘත කිරීම - 2025-08-20 ප.ව. 02:00

දැන්වීම ඇතුලත් කලේ 2025-07-29

සභා දේපල ආරක්ෂා කිරීම සදහා ආරක්ෂක ආයතන වල මිල ගණන් කැදවීම

අයදුම්පත් නිකුත් කිරීම - 2025-07-16 සිට 2025-07-30 දක්වා

අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය - 2025-07-31 පෙ.ව. 10:00

අයදුම්පත් විවෘත කිරීම - 2025-07-31 පෙ.ව. 10:30

දැන්වීම ඇතුලත් කලේ 2025-07-17

මීගමුව මහ නගර සභාව

මාර්ග සිතියම

අප හා සම්බන්ධ වෙන්න..

©2024 මීගමුව මහා නගර සභාව. අවසන්වරට යාවත්කාලින කලේ : ජනවාරි 26, 2024 @ 9:29 පෙ.ව. – නිර්මාණය Nekfa Australia Pvt (Ltd)