සාමාන්‍ය තොරතුරු
මීගමුව මහා නගර සභා බල ප්‍රදේශයේ භෞතික පිහිටීම
| පළාත | බස්නාහිර |
| පරිපාලන දිස්ත්‍රික්කය | ගම්පහ |
| මැතිවරණ කොට්ඨාශය | මීගමුව |
| බල ප්‍රෙද්ශයේ විශාලත්වය | ව.කි.මී.30.8 |
| ග්‍රාම සේවා කොට්ඨාශ සංඛ්‍යාව | 39 |
| ජනගහනය (2023) | 173,280 |
| ජන ඝනත්වය | 5,259 |
| පවුල් සංඛ්‍යාව | 42,328 |
| සමෘද්ධිලාභී පවුල් සංඛ්‍යාව | 11,266 |
| උප කාර්යාල සංඛයාව | 02 |
| සභිකවරු සංඛ්‍යාව | 48 |
| සාමාන්‍ය උෂ්ණත්වය | 28 Co |
| වර්ෂාපතනය | මි.මි.2500 |
| මුහුදු මට්ටමේ සිට උස | මී. 0-5 |
ආගමික ස්ථාන
කතෝලික දේවස්ථානය | 45 |
| බෞද්ධ විහාර | 06 |
| හින්දු ස්ථාන | 13 |
| මුස්ලිම් දේවස්ථාන | 13 |
| මෙතෝදිස්ත දේවස්ථාන | 04 |
ජනගහන තොරතුරු - 2014
අනු අංකය |
ග්‍රාම නිළධාරි වසම |
01 | 72 දළුපත |
02 | 72 ඒ, නැ/දළුපත |
03 | 73 ඒත්තුකාල |
04 | 73 ඒ, කුඞාපාඞුව |
05 | 73 බී, , කුඞාපාඞුව උතුර |
06 | 73 ඒ, කුඞාපාඞුව දකුණ |
07 | 74 දළුවකොටුව |
08 | 74 ඒ, නැ/දළුවකොටුව |
09 | 75 කට්ටුව |
10 | 75 ඒ, පළගුතුරය |
11 | 76 පල්ලන්සේන |
12 | 77 උ/පල්ලන්සේන |
13 | 77 ඒ,කම්මල්තුරය |
14 | 78 කොච්ච්කඩේ |
15 | 156 මුන්නක්කරය |
16 | 156 ඒ, උ/ මුන්නක්කරය |
17 | 156 බී, මුන්නක්කරය |
18 | 156 සී, සිරිවර්ධන පෙදෙස |
19 | 157 බෝලවලාන |
20 | 157 ඒ, කුරණ |
21 | 157 බී, නැ/කුරණ |
22 | 158 වැල්ලවීදිය |
23 | 158 ද/ වැල්ලවීදිය |
24 | 158 බී නැ/ වැල්ලවීදිය |
25 | 159 පෙරියමුල්ල |
26 | 159 ඒ හුණුපිටිය |
27 | 160 උඩයාරිතෝප්පුව |
28 | 160 ඒ තලාදුව |
29 | 160 බී උඩයාරිතෝප්පුව දකුණ |
30 | 161 ඒ අඟුරුකාරමුල්ල |
31 | 162 පිටිපන |
32 | 162 ඒ දූව |
33 | 162 බී ද/පිටිපන |
34 | 162 සී නැ පිටිපන |
35 | 162 ඩී මැද පිටිපන |
36 | 163 තලාහේන |
37 | 163 ඒ කැපුන්ගොඩ |
38 | 163 සී දුන්ගාල්පිටිය |
39 | 163 සී සෙත්තපාඞුව |
2014 ජනගහන තොරතුරු වලට අනුව ජනවර්ග ව්‍යාප්තිය
|
