පෙර පාසැල්

පෙර පාසැල්

මීගමුව මහා නගර සභාව මඟින් පාලනය වන පෙර පාසල් 13කි.
පෙර පාසලේ නම ලිපිනය
01 බෝලවලාන පෙර පාසල පරාක්‍රම පාර, කුරණ, මීගමුව
02 රහුමානාබාද් පෙර පාසල රහුමානාබාද් පෙරියමුල්ල, මීගමුව
03 තලාදුව පෙර පාසල ශා.ජුඩ් පෙදෙස, තලාදුව, මීගමුව
04 ශ්‍රි පුර පෙර පාසල 314 බී, සිරිවර්ධන පෙදෙස මීගමුව
05 මුන්නක්කරය පෙර පාසල අලියාපොල ප්‍රජාශාලාව
06 කුරණ නාගරික පෙර පාසල ගාමිණි පාර, 02 වන කුරණ, මීගමුව
07 වැල්ලවීදිය නාගරික පෙර පාසල වැල්ලවීදිය, ලුවිස් පෙදෙස මීගමුව
08 රාජපක්ෂ උද්‍යානය නාගරික පෙර පාසල රුක්මණි දේවි මාවත, මීගමුව
09 ලෙයිටන් පටුමඟ නාගරික පෙර පාසල ලෙයිටන් පටුමඟ, මීගමුව පාසල
10 කුඩාපාඩුව නාගරික පෙර පාසල පීටර් මෙන්ඩිස් පාර, කුඩාපාඩුව, මීගමුව
11 දළුපත නාගරික පෙර පාසල දළුපත, මීගමුව
12 කඩොල්කැලේ නාගරික පෙර පාසල කඩොල්කැලේ, මීගමුව
13 කොච්චිකඩේ නාගරික පෙර පාසල පෝරුතොට පාර, කොචිචිකඩේ
Image 1 Image 2

පෙර පාසල් පෙ.ව 8.00 සිට 11.30 දක්වා පවත්වාගෙන යනු ලබයි. මනා පුහුණුවකින් යුතු ගුරු මණ්ඩලයක් මඟින් පෙර පාසල් අධ්‍යාපන කටයුතු විධිමත්ව පවත්වාගෙන යනු ලැබේ.

මනා ළමා අධ්‍යාපන සංවර්ධනයකට යොමු කිරීමට අවුරුදු 03 සිට 05 දක්වා වයසැති ඔබගේ දරුවාව අප නාගරික පෙර පාසල් අධ්‍යාපනයට යොමු කරන්න.

මීගමුව මහ නගර සභාව

මාර්ග සිතියම

අප හා සම්බන්ධ වෙන්න..

©2024 මීගමුව මහා නගර සභාව. අවසන්වරට යාවත්කාලින කලේ : ජනවාරි 26, 2024 @ 9:29 පෙ.ව. – නිර්මාණය Nekfa Australia Pvt (Ltd)