මීගමුව මහා නගර සභා මහජන පුස්තකාල

"📖 දැනුමෙන් සපිරි සමාජයක් බිහිකිරිම සඳහා අප හා එක් වන්න. 📖"

දුරකථන අංක විවෘතව තබන දිනයන් විවෘතව තබන වේලාව
ප්‍රධාන පුස්තකාලය 031-223430 සඳුදා සිට සෙනසුරාදා පෙ.ව. 8.00 - ප.ව. 5.00
පිටිපන පුස්තකාලය 031-2230037 සඳුදා සිට සිකුරාදා පෙ.ව. 8.00 - ප.ව. 5.00
කොච්චිකඩේ පුස්තකාලය 031-2274578 සඳුදා සිට සෙනසුරාදා පෙ.ව. 8.00 - ප.ව. 5.00
තලාහේන පුස්තකාලය 031-2121119 සඳුදා සිට සිකුරාදා පෙ.ව. 8.00 - ප.ව. 5.00
අබේසිංහපුර පුස්තකාලය 031-2230038 සඳුදා සිට සිකුරාදා පෙ.ව. 8.00 - ප.ව. 5.00
ළමා පුස්තකාලය 031-2239199 අඟහරුවදා සිට සෙනසුරාදා පෙ.ව. 8.30 - ප.ව. 5.30
ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල වසා ඇත.

සාමාජිකත්වය ලබා ගත හැක්කේ කාහටද?

  • වයස අවුරුදු 5 ට වැඩි සියළුම පුරවැසියන්ට මෙහි සාමාජිකත්වය ලබා ගත හැක‍.
නගර සීමාව නගර සීමාවෙන් පිට
ළමා රු. 60.00 රු. 150.00
වැඩිහිටි රු. 150.00 රු. 200.00

අප සපයන සේවාවන්:

ඡායා පිටපත් ගාස්තු හා අන්තර්ජාල සේවාව සැපයීම‍.

  • A4 දෙපැත්ත – රු.15.00
  • A4 තනි පැත්ත – රු. 10.00
  • ඉන්ටනෙට් (Internet) හා ඊ-මෙල් (Email) ගාස්තු පැයක් සඳහා රු. 100.00 පැය ½ සඳහා රු. 50.00
  • පුස්තකාල සාමාජිකයන් සඳහා පැයකට රු. 70.00
  • පුස්තකාල සාමාජිකයන් සඳහා පැය1/2 කට රු. 35.00

මීගමුව මහ නගර සභාව

මාර්ග සිතියම

අප හා සම්බන්ධ වෙන්න..

©2024 මීගමුව මහා නගර සභාව. අවසන්වරට යාවත්කාලින කලේ : ජනවාරි 26, 2024 @ 9:29 පෙ.ව. – නිර්මාණය Nekfa Australia Pvt (Ltd)