නාගරික පශු වෛද්‍ය අංශයේ සේවා

- සේවාව ලබාගත හැකි වේලාවන් -

  • දිනපතා – පෙ.ව 7.00 සිට ප.ව 3.00 දක්වා.

  • සෙනසුරාදා, ඉරිදා රජයේ නිවාඩු දින වලදී (පෝය දින හැර) – ගව මස් නැවත පරික්ෂා කිරිම සිදු කරනු ලබයි.

1. ජලභිතිකා රෝග මර්දනය

  • එන්නත් සායන පැවැත්වීම. (දිනපතා)
  • ක්ෂේත්‍ර ගත එන්නත් මධ්‍යස්ථාන පැවැත්වීම. (බල ප්‍රදේශය ආවරණය වන පරිදි)
  • අයාලයේ යන සුනඛයන් එන්නත් කිරිම.
  • ජලභිතිකා රෝගය සම්බන්ධ පැමිණිලි සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.

2. පොදු වෙළදසැල් වල ඇති මාංශ වෙළද සැල් පාලන කටයුතු පරික්ෂාව.

3. ගව, ඌරු, එළු හා කුකුළු මස් ලියාපදිංවිය සඳහා නිර්දේශ ලබාදීම.

4. ගෝඝතක ආඥාපනත යටතේ ඝාතනාගාර ලියාපදංචිය.

5. මහා නගර සභාවට පිටතින් රැගෙන එන සියලුම මස් නැවත පරික්ෂාව.

6. අනවසර මාංශ වෙළදසැල් පිළිබඳව නිත්‍යානුකූල පියවර ගැනීම.

7. කුකුළු හා ඌරු මස් වෙළදාම ලියාපදිංචිය අධික්ෂණය හා නියාමනය. (ඉරිදා දින පමණක් සිදුකරනු ලබයි.)

8. මහජන දැනුවත් කිරිම් සිදු කිරිම. (සතුන් මඟින් රෝග පැතිරි යන අවස්ථාවල හා සත්ත්ව රෝග වසංගත තත්ව වලදී.)

අප අමතන්න

  • පශු වෛද්‍ය නිලධාරී - 031 - 222 23 36

මීගමුව මහ නගර සභාව

මාර්ග සිතියම

අප හා සම්බන්ධ වෙන්න..

©2024 මීගමුව මහා නගර සභාව. අවසන්වරට යාවත්කාලින කලේ : ජනවාරි 26, 2024 @ 9:29 පෙ.ව. – නිර්මාණය Nekfa Australia Pvt (Ltd)