රාජපක්ෂ උද්‍යානය - මීගමුව

රාජපක්ෂ උද්‍යානය ලබාදෙන සේවාවාන් සඳහා අයකරනු ලබන ගාස්තු.

උද්‍යානය නැරඹිමේ ප්‍රවේශ පත්‍ර ගාස්තු:

  • දේශීය – වැඩිහිටි – රු.100.00
  • ළමා – රු. 50.00
  • විදේශීය – වැඩිහිටි – රු 200.00
  • ළමා – රු 100.00

ඇවිදින මංතීරු භාවිත කිරිමේ ගාස්තු:

  • අවුරුදු 60 ට වැඩි – රු.750.00
  • අවුරුදු 60 ට අඩු – රු.2150.00

වෙනත් ගාස්තු:

  • උපන්දින ඡායාරූප ගාස්තු – රු1000.00
  • මංගල ඡායාරූප ගාස්තු – රු 3000.00
  • දර්ශන තල ගාස්තු – රු 10000.00
  • මංගල පුජා හා පොරුවේ චාරිත්‍ර සඳහා උද්‍යානය වෙන් කර ගත හැක. (කොන්දේසි සහිතයි.)

**මීට අමතරව රජයේ අනුමත බදු මුදල් ඇතුළත් වේ.**

ඇවිදින මංතීරු සේවාව ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලියකියවිලි:

  • නිවැරදිව සම්පුර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය. (ඉල්ලුම් පත්‍රය වෙබ් අඩවිය බාගත කිරිම් කොටසට ගොස් ලබා ගත හැකිය.)
  • ග්‍රාම නිලධාරී විසින් තහවුරු කරන ලද ස්ථිර පදිංචි සහතිකය.
  • මීගමුව බල ප්‍රදේශයේ ස්ථිර පදිංචිය නැතිනම් සේවය කරන ආයතනයේ ලිපිය.

උපදෙස්:

  • නිකුත් කරන අවසර පත්‍රය ව්‍යායාම මංතිරුව භාවිතා කරන අවස්ථා වලදී ඔබ ළඟ තබා යුතුය.
  • අදාළ කාල සිමාව අවසන් වු පසු නැවත අලුත් කළ යුතුය.
  • අවසර පත්‍රය සකස් කිරිම සඳහා ඔබගේ ජායාරූපයක් ඉදිරිපත් කළ යුතුය.

කාර්ය නිම කිරීමට ගතවන අවම කාලය:

  1. ඇවිදීමේ මංතීරු සඳහා හැදුනුම්පත ලබාදීමට – සති 01

සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය:

  1. පිළිගැනීමේ නිලධාරී – 031-2222275

වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක:

1. විෂය නිලධාරී – 031- 2230540

— යම් කරුණක් සම්බන්ධව අවසන් තිරණය මීගමුව මහා නගර සභාව සතුය. —

උද්‍යානයේ පිහිටීම

මීගමුව මහ නගර සභාව

මාර්ග සිතියම

අප හා සම්බන්ධ වෙන්න..

©2024 මීගමුව මහා නගර සභාව. අවසන්වරට යාවත්කාලින කලේ : ජනවාරි 26, 2024 @ 9:29 පෙ.ව. – නිර්මාණය Nekfa Australia Pvt (Ltd)