ලෝක ළමා දිනය නිමිත්තෙන් මීගමුව මහ නගර සභාවට අයත් පෙර පාසල් 13ක දූ දරුවන්ගේ අත්කම් හා නිර්මාණාත්මක නිර්මාණ ඇතුළත් “Blooming Little Hands”ප්රදර්ශනය, දැනුම, විනෝදය හා සතුට පිරුණු සුන්දර අවස්ථාවක් උදාකරමින් මීගමුව මහ නගර සභා පරිශ්රයේ දී පැවැත්වුණි.![]()
![]()
![]()
**අද පුංචි දෑතින් කරන නිර්මාණ, හෙට ලෝකය හැඩගස්වන විශාල සිහිනවල ආරම්භයයි!





















