📖✨ මීපුර සාහිත්‍ය සදෙස – 2025 ✨📖
ගරු නගරාධිපති රොබට් හීන්කෙන්ද මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්,
ගරු නාගරික කොමසාරිස් නුවනි සුදුසිංහ මැතිණියගේ ආරාධනයෙන්,
ප්‍රවීණ රංගවේදී රිචඩ් මානමුදලි සහෘදයාණන්ගේ ගෞරවනීය දේශනයෙන් හරවත්,
🌟 සාහිත්‍යයෙන් සුපෝෂිත ආනන්දනීය හා අරුත්බර දිනක් 🌟
2025 සැප්තැම්බර් 25 වනදා මීගමුව මහා නගර සභා පුරහලේදී ගෞරවනීය ලෙස පැවැත්විනි.