පරිසර හා රුක්රෝපණ දිනය – පළාත් පාලන සතිය 2025

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් “පුනරුදයේ පුරවර” – පළාත් පාලන සතිය 2025

🌱🌴🌳 පරිසර හා රුක්රෝපණ දිනය සැමරීමේ අරමුණින්, මීගමුව මහා නගර සභා බල ප්‍රදේශය තුළ “පුනරුදයේ පුරවර” තේමාව යටතේ විශේෂ රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. 🌿

🌳 “පුනරුදයේ පුරවර” – මීගමුවේ විශේෂ රුක් රෝපණ වැඩසටහනෙන්,
අපේ නගරය හරිත අනාගතයට සූදානම් වෙයි! 🌱