සෞඛ්‍ය සහ සනීපාරක්ෂක දිනය – පළාත් පාලන සතිය 2025

🌿 සෞඛ්‍ය සහ සනීපාරක්ෂක දිනය – පළාත් පාලන සතිය 2025 🌿

අද, මිගමුව නගරය පිරිසිදු කිරීම සහ ජනතාවගේ සෞඛ්‍ය රැක ගැනීමේ අරමුණින්, මීගමුව මහා නගර සභාව විසින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.

✅ නගර මධ්‍යයේ කාණු සහ මාර්ග දෙපස පිරිසිදු කිරීම.
✅ මීගමුව ප්‍රධාන බස් නැවතුම්පල පිරිසිදු කිරීම.
✅ ඩෙංගු බහුල ප්‍රදේශවල නිවාස දැනුවත් කිරීම සහ අබලි ද්‍රව්‍ය ඉවත් කිරීම.

එකමුතුව කටයුතු කිරීමෙන්, “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන දැක්ම සැබෑ කරමු! 💚