පුනරුදය සඳහා කියවමු! පලාත් පාලන සතිය 2025

📚✨ පුනරුදය සඳහා කියවමු!

මීගමුව මහා නගර සභාවේ පලාත් පාලන සතිය මුල්කර ගනිමින්, කොච්චිකඩේ මහජන පුස්තකාලය විසින් දරුවන්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරීම සඳහා 2025.09.15 දින පල්ලන්සේන රෝ. ක. ප්‍රා. විද්‍යාලයේ දී සංවිධානය කළ පොත් කියවීමේ වැඩසටහන.

පළාත් පාලන සතිය 2025 - මහා නගර සභාව මීගමුව