පළාත් පාලන සතිය 2025 මහජන උපයෝගිතා සහ ක්රීඩා දිනය
🌟 පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්
“පුනරුදයේ පුරවර” – පළාත් පාලන සතිය 2025 🌱🌳
මීගමුව බල ප්රදේශයට අයත් මීගමුව මහා නගර සභාවේ ලියාපදිංචි ක්රීඩා සමාජ 45ක් සඳහා, මහජන උපයෝගිතා සහ ක්රීඩා දිනය තේමාව යටතේ ක්රීඩා භාණ්ඩ බෙදා දුන් අවස්ථාව. 🏀🏏⚽
මෙම ක්රියාකාරකම මඟින් ක්රීඩා සමාජවල හැකියාවන් වර්ධනය කිරීම සහ තරුණ පරපුරට සුවිශේෂී අවස්ථා සැපයීම යන අරමුණ ඉටු කරයි.