සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ලබාදෙනු ලබන සේවාවන්

ඉදිරිපත් කළ යුතු ලියකියවිලි

  1. නිවැරදිව සම්පුර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය.
  2. කර්මාන්තය හෝ ව්‍යාපාරය පිහිටා ඇති ස්ථානයට යන මාර්ගයේ දළ සටහනක්.
  3. කාර්යයේ යොදවන සේවක සංඛ්‍යාව පිළිබඳ විස්තර.
  4. ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ සහතික කළ පිටපතක්. (බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ)
    * පළාත් පාලන ආයතනයෙන් ලබාගත් වෙළඳ බලපත්‍රය
  5. ව්‍යාපාරය කරගෙන යන ස්ථානයට අයත් ඉඩමේ ඔප්පුවේ පිටපතක්. (බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ)
  6. කර්මාන්තය / ව්‍යාපාරය කරගෙන යන තැනැත්තාට ඉඩමේ අයිතිය නොමැති නම් අයිතිකරු සමග එළඹගත් ගිවිසුමක් වේ නම් එය හෝ ඉඩමේ අයිතිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපියේ සහතික කළ පිටපතක්. (බලපත්‍රය අලුත් කිරීමකදී අවශ්‍ය නොවේ)
  7. ඉඩමේ අනුමත කළ මිනින්දෝරු සැලැස්මේ සහතික කළ පිටපතක්. (බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ)
  8. අනුමත ගොඩනැගිලි සැලැස්මේ සහතික පිටපතක්. (බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ)

සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය

  • පිළිගැනීමේ නිලධාරී – 031-2222275

වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක

  1. ‍ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක – 031-2222262

කාර්ය නිමකිරීමට ගතවන අවම කාලය

  • දින 14

අදාළ ගාස්තුව

  1. පහත පරිදි
ආයෝජනය රු ( උපරිම) පරීක්ෂා කිරීමේ ගාස්තුව රු. ( උපරිම)
250,000.00 හෝ ඊට අඩු 3000.00 + VAT
250,000 – 500,000 3750.00 + VAT
500,000.00 – 1,000,000.00 5,000.00 + VAT
1,000,000 වැඩි 10,000.00 + VAT
  • ඉල්ලුම් පත්‍රය – රු.100.00 + VAT
  • බලපත්‍ර ගාස්තුව- රු.4500.00 + VAT
  • මුද්දර ගාස්තු – රු 450.00

මීගමුව මහ නගර සභාව

මාර්ග සිතියම

අප හා සම්බන්ධ වෙන්න..

©2024 මීගමුව මහා නගර සභාව. අවසන්වරට යාවත්කාලින කලේ : ජනවාරි 26, 2024 @ 9:29 පෙ.ව. – නිර්මාණය Nekfa Australia Pvt (Ltd)