📍ආපදා සහන ඒකකය මඟින් විපතට පත් ජනතාවට ද්‍රව්‍යමය ආධාර එකතු කිරීමේ වැඩසටහන මීගමුව නගර සභාවේ ආපදා සහන ඒකකය මඟින් විපතට පත් ජනතාවට ද්‍රව්‍යමය ආධාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. ඒ වෙනුවෙන් පරිත්‍යාග බාර ගැනීම සහ අවශ්‍යතාවයන් අනුව නිසි කළමනාකරණයකින් යුතුව එම ද්‍රව්‍ය පාර්සල් කිරීම සිදුකරනු ලබන අවස්ථාවක්