2025 ලෝක ළමා දිනය 2025 ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් මීගමුව මහා නගර සභාව මඟින්, මීගමුව බල ප්‍රදේශයට අයත් පෙර පාසල් 13 ක කුඩා හදවත් එකට ගෙන ආ සතුටු මොහොතක්.