📖✨ මීපුර සාහිත්‍ය සදෙස – 2025 ✨📖

ගරු නගරාධිපති රොබට් හීන්කෙන්ද මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ගරු නාගරික කොමසාරිස් නුවනි සුදුසිංහ මැතිණියගේ ආරාධනයෙන්, ප්‍රවීණ රංගවේදී රිචඩ් මානමුදලි සහෘදයාණන්ගේ ගෞරවනීය දේශනයෙන් හරවත්,

🌟 සාහිත්‍යයෙන් සුපෝෂිත ආනන්දනීය හා අරුත්බර දිනක් 🌟

2025 සැප්තැම්බර් 25 වනදා මීගමුව මහා නගර සභා පුරහලේදී ගෞරවනීය ලෙස පැවැත්විනි.