මහජන උපයෝගිතා සහ ක්‍රීඩා දිනය – පළාත් පාලන සතිය 2025
🌟 පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්
“පුනරුදයේ පුරවර” – පළාත් පාලන සතිය 2025 🌱🌳
මීගමුව මහා නගර සභා විසින් මහජන උපයෝගිතා සහ ක්‍රීඩා දිනය තේමාව යටතේ ක්‍රිකට් තරඟාවලියක් කුරණ මේජර් රාජ් ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී. 🏏
මෙම තරඟාවලියට පහත කණ්ඩායම් සම්බන්ධ විය:
මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලය නියෝජිත කණ්ඩායම
මීගමුව පොලිසිය නියෝජිත කණ්ඩායම
මීගමුව රෝහල නියෝජිත කණ්ඩායම
නාගරික මන්ත්‍රී නියෝජිත කණ්ඩායම
මීගමුව මහා නගර සභා නියෝජිත කණ්ඩායම
අවසන් වශයෙන්, මීගමුව මහා නගර සභා කණ්ඩායම ජයග්‍රහණය අත්පත් කරගෙන ඇත. 🏆🎉