සාහිත්‍ය, අධ්‍යාපන සහ පුස්තකාල ප්‍රවර්ධන දිනය - පළාත් පාලන සතිය 2025

🌟 පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් “පුනරුදයේ පුරවර” – පළාත් පාලන සතිය 2025 🌱📚

මීගමුව මහා නගර සභාවේ සාහිත්‍ය, අධ්‍යාපන සහ පුස්තකාල ප්‍රවර්ධන දිනය සමරමින්, පෙරියමුල්ල (යෝන් වීදිය) පුස්තකාලය ජනතා අයිතියට පත් කිරීමේ සමාරම්භක උත්සවය 2025 ඉතා සාර්ථකව පැවැත්විය.

📖 කියවීමේ සතුට, දැනුමේ ප්‍රගතිය, සහ සාහිත්‍ය රසිකත්වය එක්ව ගන්නා අලුත් පියවරක්!