එක්ව, කියවීමේ සතුට හා දැනුමේ ප්රවර්ධනය – පළාත් පාලන සතිය 2025
🌟 පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්
“පුනරුදයේ පුරවර” – පළාත් පාලන සතිය 2025 🌱📚
මීගමුව මහා නගර සභාවේ ප්රධාන පුස්තකාලය, කොච්චිකඩේ මහජන පුස්තකාලය සහ අබේසිංහපුර මහජන පුස්තකාලය එක්ව පළාත් පාලන සතියේ ජංගම සේවා දිනය නිමිත්තෙන් විශේෂ වැඩසටහනක් පැවැත්විය.
මෙම වැඩසටහනේදී:
සාමාජික අයදුම්පත් හා අත්පත්රිකා බෙදා දීම,
පුස්තකාල සේවාවන් හඳුන්වා දීම,
එක්දින සාමාජිකත්වය ලබා ගැනීමේ ක්රමවේදය පිළිබඳ දැනුවත් කිරීම.
සම්පූර්ණව සිදු කරන ලදී.
📖 එක්ව, කියවීමේ සතුට හා දැනුමේ ප්රවර්ධනය සමඟ මීගමුවේ පුස්තකාල සේවාවන් අත්විඳිමු! ✨