මීගමුව, පෝරුතොට ඉස්සන් ලෙල්ලම අසල වෙරළ තීරය පිරිසිදු කිරීමේ

🌿 “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” 🌿
“පුනරුදයේ පුරවර” – පළාත් පාලන සතිය 2025

📅 2025.09.16 📍 මීගමුව, පෝරුතොට ඉස්සන් ලෙල්ලම අසල වෙරළ තීරය පළාත් පාලන සතියේ වැඩසටහනක් ලෙස අද දිනයේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන සිදු කෙරිණි.
මුහුදු තීරය සුරක්ෂිත කර පසුපෙළ පරපුරට පිරිසිදු පරිසරයක් අත්කර දීම අපගේ වගකීමයි. 🌊♻️