“පුනරුදයේ පුරවර” පලාත් පාලන සතිය 2025 මීගමුව මහා නගර සභාවේ සමාරම්භක උත්සවය.

🌿 “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” 🌿
“පුනරුදයේ පුරවර” පලාත් පාලන සතිය 2025
මීගමුව මහා නගර සභාවේ සමාරම්භක උත්සවය.

ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන, ජීවත්වන වටපිටාව සුරක්ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක "පුනරුදයේ පුරවර" පලාත් පාලන සතිය 2025 අදින් ආරම්භ වනු ඇත.