පළාත් පාලන සතිය 2025 මහජන උපයෝගිතා සහ ක්‍රීඩා දිනය

🌟 පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් “පුනරුදයේ පුරවර” – පළාත් පාලන සතිය 2025 🌱🌳

මීගමුව බල ප්‍රදේශයට අයත් මීගමුව මහා නගර සභාවේ ලියාපදිංචි ක්‍රීඩා සමාජ 45ක් සඳහා, මහජන උපයෝගිතා සහ ක්‍රීඩා දිනය තේමාව යටතේ ක්‍රීඩා භාණ්ඩ බෙදා දුන් අවස්ථාව. 🏀🏏⚽

මෙම ක්‍රියාකාරකම මඟින් ක්‍රීඩා සමාජවල හැකියාවන් වර්ධනය කිරීම සහ තරුණ පරපුරට සුවිශේෂී අවස්ථා සැපයීම යන අරමුණ ඉටු කරයි.