පුවත් සහ දැන්වීම්

භාවිතයෙන් ඉවත් කළ අබලි ද්‍රව්‍ය වෙන්දේසි කිරීම

වෙන්දේසි දිනය : 2025.11.27 පෙ.ව.10.00

ස්ථානය: මීගමුව මහ නගර සභාව, නාගරික ගබඩාව, මීගමුව

දැන්වීම ඇතුලත් කලේ 2025-11-20

මීගමුව මහ නගර සභාව මඟින් නත්තල් උත්සව සමයේ මීගමුව හනගරය තුළ තාවකාලික වෙළඳ කුටි ඉදිකිරීම සඳහා ප්‍රදේශීය මිළ ගණන් කැඳවීම.

අයදුම්පත් නිකුත් කිරීම - 2025-11-19 ප.ව. 3:00 දක්වා

අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය - 2025-11-20 පෙ.ව. 10:00 දක්වා

අයදුම්පත් විවෘත කිරීම - 2025-11-25 පෙ.ව. 10.05

දැන්වීම ඇතුලත් කලේ 2025-11-17

මීගමුව මහ නගර සභා බල ප්‍රදේශයේ තලාහේන සහ බසාර් ii කොට්ඨාශවල කැළි කසල ඉවත් කිරීම සහ බසාර් ii කොට්ඨාශයේ කාණු පිරිසිදු කිරීම

අයදුම්පත් නිකුත් කිරීම - 2025-11-24 ප.ව. 3:00 දක්වා

අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය - 2025-11-25 ප.ව. 2:00 දක්වා

අයදුම්පත් විවෘත කිරීම - 2025-11-25 ප.ව. 2:05

දැන්වීම ඇතුලත් කලේ 2025-11-17

උපලේඛයන්හි වූ බදුකර 2026.01.01 සිට 2026.12.31 දක්වා වසරක කාලයක බදු දීම සඳහා ජාතික තරඟකාරි ක්‍රමය යටතේ මිල ගණන් කැඳවීම.

අයදුම්පත් නිකුත් කිරීම - 2025-10-23 සිට 2025-11-06 ප.ව. 3:00 දක්වා

අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය - 2025-11-07 පෙ.ව.10.00 දක්වා

අයදුම්පත් විවෘත කිරීම - 2025-11-07 පෙ.ව. 10.05

දැන්වීම ඇතුලත් කලේ 2025-10-21

උපලේඛයන්හි වූ බදුකර 2026.01.01 සිට 2026.12.31 දක්වා වසරක කාලයක බදු දීම.

අයදුම්පත් නිකුත් කිරීම - 2025-10-22 සිට 2025-11-06 ප.ව. 3:00 දක්වා

අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය - 2025-11-07 පෙ.ව.10.00 දක්වා

අයදුම්පත් විවෘත කිරීම - 2025-10-07 පෙ.ව. 10.05

දැන්වීම ඇතුලත් කලේ 2025-10-17

2026 වර්ෂය සඳහා සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම

අයදුම්පත් නිකුත් කිරීම - 2025-10-16 සිට 2025-10-31 ප.ව. 3:00 දක්වා

අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය - 2025-11-07 ප.ව. 3:00 පෙර

දැන්වීම ඇතුලත් කලේ 2025-10-16

90HP 4WD ට්‍රැක්ටර් රථයක් සැපයීම

අයදුම්පත් නිකුත් කිරීම - 2025-09-25 සිට 2025-10-15 ප.ව. 3:00 දක්වා

අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය - 2025-10-16 ප.ව. 3:00

අයදුම්පත් විවෘත කිරීම - 2025-10-16 ප.ව. 03:00

දැන්වීම ඇතුලත් කලේ 2025-09-25

ව්‍යාපෘති නිම කිර්‍රම සදහා සුදුසුකම් ලත් කොන්ත්‍රාත් සමාගම් වලින් මිල ගණන් කැදවීම

අයදුම්පත් නිකුත් කිරීම - 2025-09-11 සිට 2025-09-25 ප.ව. 3:00 දක්වා

අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය - 2025-09-26 ප.ව. 2:00

අයදුම්පත් විවෘත කිරීම - 2025-09-26 ප.ව. 02:00

දැන්වීම ඇතුලත් කලේ 2025-09-11

"පුනරුදයේ පුරවර" පළාත් පාලන සතිය 2025

දැන්වීම ඇතුලත් කලේ 2025-09-16

ව්‍යාපෘති නිම කිර්‍රම සදහා සුදුසුකම් ලත් කොන්ත්‍රාත් සමාගම් වලින් මිල ගණන් කැදවීම

අයදුම්පත් නිකුත් කිරීම - 2025-07-30 සිට 2025-08-19 ප.ව. 3:00 දක්වා

අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය - 2025-08-20 ප.ව. 2:00

අයදුම්පත් විවෘත කිරීම - 2025-08-20 ප.ව. 02:00

දැන්වීම ඇතුලත් කලේ 2025-07-29

සභා දේපල ආරක්ෂා කිරීම සදහා ආරක්ෂක ආයතන වල මිල ගණන් කැදවීම

අයදුම්පත් නිකුත් කිරීම - 2025-07-16 සිට 2025-07-30 දක්වා

අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය - 2025-07-31 පෙ.ව. 10:00

අයදුම්පත් විවෘත කිරීම - 2025-07-31 පෙ.ව. 10:30

දැන්වීම ඇතුලත් කලේ 2025-07-17

මීගමුව මහ නගර සභාව

මාර්ග සිතියම

අප හා සම්බන්ධ වෙන්න..

©2024 මීගමුව මහා නගර සභාව. අවසන්වරට යාවත්කාලින කලේ : ජනවාරි 26, 2024 @ 9:29 පෙ.ව. – නිර්මාණය Nekfa Australia Pvt (Ltd)