ඇවිදින මංතීරු උපදෙස් පිටුව |Walking Lane Instructions Page


  • නිකුත් කරන අවසර පත්‍රය ව්‍යායාම මංතීරුව භාවිතා කරන අවස්ථා වලදී ඔබ ළග තබාගත යුතුය.

  • අදාල කාල සීමාව අවසන් වූ පසු එය නැවත අලුත් කළ යුතුය.

  • වැඩි විස්තර දැනගැනීමට සදහා 031-2222275 / 031-2230540 යන දුරකථනඅංක ඇමතීමෙන් උපදෙස් ලබා ගත හැක.

  • යම් කරුණක් සම්බන්ධයෙන් අවසන් තීරණය මීගමුව මහ නගර සභාව සතුය.

  • රාජපක්ෂ උද්‍යානයේ ව්‍යායාම මංතීරුව භාවිතා කිරීම සදහා රු.2000/- වාර්ෂික ගාස්තුව හා අවසර පත්‍රය සදහා රු.150/- ක් ගෙවීමටත්, අවු.60 ට වැඩි පුද්ගලයන් සදහා රු.600/- ක වාර්ෂික ගාස්තු හා අවසර පත්‍රය සදහා රු.150/- සහ රජයේ බදු ඇතුලත් වේ.

  • අවසර පත්‍රය සකස් කිරීම සදහා ඔබගේ පාස්පෝට් ප්‍රමාණයේ උඩුකය ඡායාරූපයක් සහ ජාතික හැදුනුම්පතෙහි පිටපතක් ඉදිරිපත් කළ යුතුය.