Application Instructions Page | ඉල්ලුම් පත්‍ර උපදෙස් පිටුව

  • උද්‍යානය වෙන් කිරීම සදහා ගාස්තු ගෙවූ පසුව නැවත ආපසු ගෙවිමක් සිදු නොකරනු ලබන අතර එය වෙනත් දිනයක් සදහා මාරු කර ගැනීමට හැකිය.

  • දර්ශන තල සදහා දිනකට හෝ ඉන් කොටසකට රු. 10000/= ක් හෝ වැඩිවන සෑම දිනකටම හෝ කොටසක් සදහා රු. 5000/= අය කරනු ලැබේ.

  • දර්ශන තල සදහා මුදල එකවර ගෙවිය යුතුයි.

  • වෙන් කරනු ලබන දිනයට දින 03කට පෙර ගෙවීම් කල යුතුය.

  • පෙ.ව. 4.00 සිට ප.ව. 6.00 දක්වා උද්‍යානය විවෘතව පවතී.

  • මංගල ඡායාරූප ගැනීම, උපන්දින උත්සව ඡායාරූප ගැනීම, ව්‍යාපාරික කටයුතු සඳහා හැඩ ගන්වන ලද මනාලියන්ගේ ඡායාරූප ගැනීම, වෙනත් ඡායාරූප ගත කිරීම් සඳහා පිවිසෙන්න.

  • වැඩි විස්තර දැන ගැනීම සඳහා දුරකථන අංක 031 – 2222275/ 031 – 2230540 අමතන්න.

ඉහත තොරතුරු සහ අදාළ උපදෙස් වලට එකග වෙමි.