ඉල්ලුම් පත්‍ර උපදෙස්

  • නගර සභා සිමාව තුල පදිංචි අය විය යුතුයි.
  • පාසල පටන් ගන්නා හා අවසන් වන වෙලාව පෙ.ව. 8.30 සිට 11.30 දක්වා බව සැලකිය යුතුයි.
  • විශේෂ හේතුවක් නොමැතිව දරුවා පාසලට මාසයක කාලයක් නොපැමිණියහොත් පාසලෙන් අස්වී ගිය ලෙස සලකනු ලැබේ.
  • පාසල් ළමුන් හැම කෙනෙක්ම එහි නිල ඇඳුමෙන් පාසලට පැමිණිය යුතුයි.
  • පෙර පාසල් මාසික ගාස්තුව වශයෙන් රු. 75/= ක් අයකරනු ලැබේ.
  • ඇතුලත් වීමේ ගාස්තුව වශයෙන් වර්ෂයකට රු. 500/= ක මුදලක් නගර සභාවට ගෙවිය යුතු වේ.
  • පෙර පාසලේ සුබ සිද්ධිය සඳහා මාපියන් කැමැත්තෙන් කරන පරිත්‍යාග භාරගනු ලැබේ.


 
මා ඉහත සඳහන් කරුණු හා කොන්දේසි වලට එකග වෙමි.