පුස්තකාල සාමාජිකත්වය අලුත් කිරීමේ අයදුම්පත

මෙහි පහත අත්සන් කරන මම , ගම්පහ නාගරික සීමාව තුල පදිංචිකරුවෙකු / විද්‍යාර්ථියෙකු/රක්ෂාව කරන්නෙකු වන හෙයින් , බැහැර දෙන පුස්තකාලයේන් පොත් තවදුරටත් ලබා ගැනීම සඳහා මාගේ සාමාජිකත්වය අලුත් කර දෙන මෙන් ඉල්ලා සිටිමි. මා රැගෙන යන පොත් නියමිත දිනට ආපසු භාරදීමටත්, නියමිත දිනට ඉක්මවනවිට අදාල දඩ මුදල් ගෙවීමටත්, එමෙන් ම පුස්තකාලයීය ව්යවස්ථා හා රෙගුලාසි පිළිපැදීමටත් එකඟ වෙමි.