×

• ඉල්ලා ඇති කාරණය සම්බන්ධයෙන් පමණක් නියමිත කාලය තුලදී ක්‍රීඩා පිටිය හා ක්‍රීඩා මණ්ඩපය පරිහරණය කිරීමට වග බලා ගත යුතුය.
• ක්‍රීඩා භුමිය තුලට වාහන වලින් යෑම නොකළ යුතුය.
• ක්‍රීඩා භුමිය තුල මත්පැන් පානය කිරීමෙන් සම්පුර්ණයෙන්ම වැලකිය යුතුයි.
• සැණකෙළි / ප්‍රසංග / සංදර්ශන පැවැත්වීමේ දී තාවකාලික වැසිකිළි පද්ධතියක් සකස් කර ගැනීම කළ යුතු වේ.
• සැණකෙළි / ප්‍රසංග / සංදර්ශන පැවැත්වීමේ දී ඊට පෙර දිනය ද අවසන් අවසන් වන දිනට පසු දිනය ද වෙන් කල යුතු වේ.
• ක්‍රීඩා භුමි පරිපාලක විසින් නියම කරන ස්ථාන වල පමණක් කුණු කසල නියමිත පරිදි වෙන්කර ඉවත් කිරීමට කටයුතු කල යුතු වේ.
• අනුග්‍රාහක ආයතනවල දැන්වීම් ප්‍රදර්ශනය කරන්නේ නම් අමතර ගාස්තුවක් ගෙවිය යුතු වේ.

මීගමුව මහා නගර සභා, ක්‍රීඩාපිටිය හා ක්‍රීඩා මණ්ඩපය
වෙන්කර ගැනීම සඳහා වූ අයදුම්පත්‍රය





ඔව් නැත

මීගමුව මහනගර සභාව විසින් පනවා ඇති සියලු කොන්දේසි වලට යටත්ව කටයුතු කිරීමටත් ඉල්ලා ඇති කාලය තුලදී ක්‍රීඩාපිටියට හෝ ක්‍රීඩා මණ්ඩපයට අලාභ හානියක් සිදුවුවහොත් ඒ සඳහා මහා නගර සභාව නියම කරන වන්දි මුදලක් ගෙවීමටත් මෙයින් පොරොන්දු වෙමි.