මීගමුව මහා නගර සභාව
ඝන අපද්‍රව්‍ය කළමණාකරන ඒකකය - සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
ව්‍යාපාරික ස්ථානවලින් කසළ ඉවත් කිරීම සඳහා ගාස්තු අයකිරීම




ඉහත ස්ථානයේ ඉවත ලන කසළ දිරණ හා නොදිරණ ලෙස නියමිත දිනයට වෙන් කර ලබා දෙන බවත්, එසේ වෙන් නොකරන ලද කසළ නගර සභාව විසින් බැහැර නොකරන බැවින් මා විසින් ගෙවන ලද ගාස්තු නැවත ලබා ගැනීමට නොහැකි බවද මම දනිමි.