පාරිසරික ආරක්ෂණ බලපත්‍රය වාර්ෂික අළුත්කිරීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය

මෙම ඉල්ලුම් පත්‍රයෙන් මා විසින් සපයන ලද තොරතුරු සත්‍ය හා නිවැරදි බවට මම මෙයින් සහතික වෙමි. මෙහි සඳහන් ඕනෑම තොරතුරක් ව්‍යාජ හෝ අසත්‍ය බව සොයා ගනු ලැබුවහොත්, මගේ ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කරන බවත්, බලපත්‍රය නිකුත් කර ඇත්නම් එය අවලංගු කරන බවත්, මම හොඳින් දන්නෙමි.