මීගමුව මහා නගර සභාව.
Applications
Home
කොන්දේසි -
ඉහත සඳහන් ස්ථාන වල පමණක් මෙම පුය්වරු ප්‍රදර්ශනය කළ යුතුය.
නියමිත කාලය ඉක්මවූ පසු දින 03ක් ඇතුලත දැන්වීම, පුවරුවෙන් ගැලව ඉවත් කර ගත යුතුය.
පුවරුවෙන් ගැලව ඉවත් කර නොගත්හොත් ඇප තැන්පත් මුදල සභා සන්තක කරනු ලැබේ.
මෙම දැන්වීම් පුවරුව සවිකිරීමේදී, සවිකර තිබියදී හෝ එය ගැලවීමේදී යම් අලාභ හානියක් යම් දෙපලකට හෝ පාර්ශවයකට සිදුවුවහොත් එහි වගකීම සම්පුර්ණයෙන්ම ඉල්ලුම්කරු විසින් භාරගත යුතුයි.
යම් පාර්ශවයකට අලාභ වන්දි ගෙවීමට සිදුවුවහොත් ඉල්ලුම්කරු එම වියදම දැරිය යුතුය.
මෙම පුවරුව ප්‍රදර්ශනය මගින් මාර්ගයට හෝ මගී ජනතාවට අවහිරතාවයක් නොවන පරිදි ප්‍රදර්ශය්නය කළ යුතුය.
නගර සභාවේ අනුදැනුමකින් තොරව පොලිසියෙන් හෝ බාහිර පාර්ශවයක් විසින් මෙම පුවරුව ඉවත් කිරීම සිදුකළහොත් ඒ සම්බන්ධව නගර සභාව වග කියනු නොලැබේ.
මෙම සමග දක්වා ඇති සියලුම කොන්දේසි ම විසින් හොඳින් කියව තේරුම්ගෙන ඒවාට එකඟව මෙම ඉල්ලු පත්‍රය ඉදිරිපත් කරමි.