මීගමුව මහා නගර සභාව.
Applications
Home
කොන්දේසි -
ඉහත ප්‍රදර්ශනය කරනු ලබන බැනරයෙහි නිවැරදි දිග පළල සඳහන් කළ බවත්, එම ප්‍රමනවල වෙනසක් සිදුවුවහොත් අයකරන ගාස්තුව මෙන් දෙගුණයක් හෝ සභාව විසින් තීරණය කර නියම කරන ගාස්තුවක් ගෙවීමට එකඟ වන බවත්,
ඉහත සඳහන් ස්ථානවල පමණක් මෙම බැනර් ප්‍රදර්ශනය කරනු ලබන බවත්, එමගින් මාර්ගයට හෝ මගී ජනතාවට අවහිරතාවයක් නොවන පරිදි ප්‍රදර්ශනය කරනු ලබන බවටත්, නගර සභාවේ අනුදැනුමකින් තොරව පොලිසියෙන් හෝ බාහිර පාර්ශවයක් විසින් මෙම බැනර් ඉවත් කිරීම සිදු කළහොත් ඒ සම්බන්ධව නගර සභාව වග නොකියන බවටත් පිළිගනිමින් අත්සන් කර මෙයින් ඉල්ලුම් කරමි
මා ඉහත සඳහන් කරුණු හා කොන්දේසි වලට එකග වෙමි.