![]() මීගමුව මහා නගර සභාව
![]() | ||||
ගිනි නිවීමේ සේවා
ගිනි නිවීමේ රථය කුලියට දීම :
මජනයා වෙනුවෙන් පැය 24 පුරාවට ක්රියාත්මක වන ගිනි නිවීමේ සේවාවක් ක්රියාත්මක වේ. මීගමුව මහ නගර සීමාව තුල හදිසි ගින්නකදී මෙම සේවාව නොමිලේ ලබා ගත හැකි අතර නගර සභා සීමාවෙන් පිටතදී අදාළ ගාස්තු අය කිරීමක් සිදු කෙරේ.
|
||||