![]() මීගමුව මහා නගර සභාව
![]() | ||
"ඩෙංගු වලක්වා ගැනීමට ඔබ අවට පරිසරය ගන සැලකිලිමත් වන්න,මදුරුවන් බෝ විය හැකි ස්තාන සොයා බලා විනාශ කරන්න"
ටයර් / ඉවතලන ටින් , බෝතල්, ප්ලස්ටික් භජන, පොල්කටු, තැබිලි කෝම්බ, කිරි හට්ටි/මල් බදුන්/වැහි පීලි/ ජලය රැස් කරන භජන/ ජලය එකතු විය හැකි ගස් සහ පැලැටි වර්ග වල මදුරුවන් වැඩි වශයෙන් බෝ වේ.නිරන්තරයෙන් පරිසරය පිරිසිදුව තබා ගැනීම මගින් ඩෙංගු බෝ වීම වලක්වා ගත හැක.
![]() |
||